For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Picture

Asoka jayarathna

Kandy Road Gelioya

Last active : 2 years Ago
(0)

0

Ad Sold

0

Total Listings

Introduction

Bashs salon academy Professional hair cutting corse 2022 නවතම පාඨමාලාව ආරම්භය අදම ලියාපදිංචි වන්න වෘත්තීමය කොණ්ඩා කැපිමේ පාඨමාලාව කාන්තා පිරිමි ලමා  ඔනැම long hair කට් එකේ සිට short hair cut දැක්වා හා රැඋල කැපිම ට්‍රිම් කිරිම නිවරදිව බ්ලේඩ් පිහියකින් out line  හා ඕනෑම hair tattoo එකක් නිර්මාණය කිරිම   A to Z ප්‍රායෝගිකව පුහුණු කරන එකම පාඨමාලාව අදම ලියාපදිංචි වන්න  ✂ සඳුදා  කුරුණෑගල නැනක් රෝ  9.30am ✂ අගහරුවාද  මාතර YMBA.9.00 Am ✂  අගහරුවාද   ගාල්ල life education academy 3pm ✂ බදාදා ගම්පහ මොන්ටානා   9.am ✂  බදාදා  මීගමුව  ජයනි  2.30 pm ✂ බ්‍රාස්පතින්දා  නුගේගොඩ ලීඩ්වේ 9.30am ✂ සිකුරාදා රත්නපුර සියැස්රෝ 9.30am ✂ ඉරිදා නුවර ImS 12.30pm ✂ පාඨමාලා පාඨමාලා කාලය මස 3 ✂ සතියකට දිනයක් පැය 4 ✂ සිසුන් 20 පමනක් බදවා ගැනේ සම්පුර්ණ පාටමාලා ගාස්තුව 21000 සැගඋනු ගාස්තු නැත (අතර මගදි කිසිදු අමතර මුදලක් අය නොකරේ) ඇතුළත් විමේ ගාස්තුව 10000 ඉතිරි 11000 කොටස් 2කට ගෙවීම් කල හැක ✂ පාඨමාලාව අවසානයේ සහතික පතක් පිරිනැමේ පාටමාලාවට අනිවාර්යයෙන්ම සහබාගී වෙනවානම් පමනක් ඔබෙ නම දුරකථන අන්කය සහබාගී වෙන නගරය අපට ලබාදෙන්න පාටමාලාවට උපරිම සිසුන් 20 පමනක් බදවා ගැනිම නිසා ඔබ අප ආයතනයේ ලියාපදිංචි වි පාටමාලාවට සහබාගී නොහුන හොත් තවත් සිසුවෙකුට ඉගන ගැනිමට ඇති අවස්තාව ගිලිහී යනු ඇත එම නිසා සහබාගී වෙනවානම් පමනක් ඔබගේ විස්තර අප වෙත් යොමු කරන්න ✂ කාල වෙලාව.නැති දැනට සැලෝන් පවත්වාගෙන යන  හා පාඨමාලාව හැදැරු ඔබට සමපුර්න පාඨමාලාව කෙටි කාලිනව ඉගන ගැනිමට හැක කාන්තා පිරිමි දෙපක්ෂයටම ✂ පලමු පාඨමාලාවෙන් පසු නැවත අපගේ hair cutting පාඨමාලාවලට නොමිලේ සහබාගී විය හැක  ස්තුති 🙏

Ad(s) posted by Asoka jayarathna

No record found.

Contact

Top