For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
  • Vidura Contractors
  • Vidura Contractors
  • Vidura Contractors
  • Vidura Contractors
  • Vidura Contractors
image
Description
Price : Price On Call
Date : December 19, 2021
Condition : New
Warranty : Yes
Location : 150, Templers Road, Mount Lavinia. Sri Lanka

නිවස යනු කාලය වැදගත් නොවන අතර ජීවිතයට නව අරුතක් ගන්නා එකම ස්ථානයයි. ජීවිත කාලය සඳහා සහතිකයක්, වෙළඳපොලේ හොඳම මිල ගණන්, සැලසුම් සහ උපදේශනය, ගුණාත්මක ඉදිකිරීම්, පෙර සහ අලෙවියෙන් පසු සේවා සහ කැපී පෙනෙන පාරිභෝගික සේවා අපගේ සමාගම පිරිනමයි.

කරදරයකින් තොර ආයෝජනයක් සඳහා අපගේ සමාගම සමඟ ඔබේ නිවස ඉදිකර ගන්න.

අපගේ නව සංකල්පයට අනුව අපි අපගේ වටිනා පාරිභෝගිකයින්ට ලක්ෂ 35 ක Budget නිවාසක් ගුණාත්මක අමුද්‍රව්‍ය යොදාගෙන නිවසක් ඉදිකරවා ගන්න

දිවයින පුරා ඕනෑම පලාතක නිවාස ඉදිකිරීම Vidura Contractors

පලපුරුදු ශිල්පීන්,ඉන්ජිනේරු අධීක්ෂණය,

නීත්‍යානුකූල ගිවිසුම්, කඩිනම් සේවය,

ඔබගේ අභිමතය පරිදි සැලැස්ම වෙනස් කිරීමට නිදහස

> කාමර 02

> සාලය

> කුස්සිය

> වැරන්ඩාව

> නාන කාමරය

> සිවිලිම සහිත වහල

> සම්පූර්ණයෙන්ම ඇතුලත ටයිල් පොලව

වර්ග අඩි හයසිය පනහක නිවසක්, ඕනෑම ප්‍රදේශයක ඉදිකිරීමට හැකිවීම

දින වෙන් කරගැනීමට හා ඉඩම් පරික්ශා කිරීමට ආපසු ගෙවන රුපියල් 10000/= ගෙවිය යුතුය.

සම්පූර්ණ මුදල වාරික හතරකින් ගෙවිය යුතුය.(ඉදිකිරීම කරන අතරතුර අදියර වශයෙන්)

වසර පහලොවක ලිඛිත සහතිකයක්

Contact us : 0762615134

Email : viduracontractor@gmail.com

Mention DialHub.lk when calling seller to get a good deal

 



image
Location
Similiar Ads
Top