For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
  • The Bungalow By IDEX
  • The Bungalow By IDEX
  • The Bungalow By IDEX
  • The Bungalow By IDEX
  • The Bungalow By IDEX
image
Description
Price : Price On Call
Date : April 3, 2022
Condition : New
Location : Magalegoda, Yakkala

කොලඹ පරිසරයෙන් ටිකකට ඈත් වෙලා කොලඹටම ලග නිස්කලංක තැනක නැවතිලා ඉදල එන්න තියෙනවානම් නියමයි නේද 🤩😍

කොළඹ ඉදන් විනාඩි 55 ka දුර සුන්දර වැවකට,වෙල්යායකට මුහුනලා තියෙන මේ Private Bunglow එක couple Outing එකක් , family එකක් යන්න ඔන්න මරුම sපොට් එක💚

private pool එකක් එක්ක වෙනමම තියෙන Cabana එකක් තියෙනවා Hotel එකේ

ඔයාලගේ privacy එක gena හිතන මෙතන නිදහසේ ඉදල එන්න කොලඹට ලගma තියෙන සුපිරිම Private Bunglow එකක් Ah

Honeymoon එකකටත් සුපිරිම තමා thanikarama bunglow eka book karanam oyalama witharai ❤️

යාලුවො Set එකක් උනත් Fun එකක් දාල එන්න නියම Bunglow එකක්

වඩා ආරක්ශාකාරී පරිසරයක ඔයාගේ නිවාඩුව නිදහසේ ගතකරන්න

ගනන් හරිම සාදාරණයි

📞 අදම කතා කරන්න. Call for Reservation – 0714123567 / 0710155555 / 0727704056

මේ The bungalow by IDEX in Yakkala

Mention DialHub.lk when calling seller to get a good deal

 



image
Location
Similiar Ads
Top