
Tharuliya Facility Management Service සෝෆා සහ අභ්‍යන්තර පිරිසිදු කිරීම මෙන්ම නිවාස පින්තාරු කිරීමේ කටයුතු සඳහා ප්‍රමුඛතම සහ විශේෂිත වූ සේවාවකි.
Tharuliya FMS පහත සේවාවන් ආවරණය කරයි
> සෝෆා පිරිසිදු කිරීම
> මෙට්ට පිරිසිදු කිරීම
> කාර්යාල කුෂන් පුටු පිරිසිදු කිරීම
> වාහන ආසන පිරිසිදු කිරීම
> වාහන අභ්‍යන්තර පිරිසිදු කිරීම සහ ඔප දැමීම
> දොරවල් සහ ජනෙල් water base කිරීම
> නිවාස පිරිසිදු කිරීම
> නිවාස පින්තාරු කිරීම
ඔබට ඉහත සේවාවන් කිසිවක් අවශ්‍ය නම් පැමිණ අපගේ සේවාවන්හි ගුණාත්මක හා තරඟකාරී මිල ගණන්වල වෙනස අත්විඳින්න
අපගේ නිපුණ සහ වෘත්තීය කණ්ඩායම ඔබගේ ස්ථානයට පැමිණ ඉහත සියලුම සේවාවන් සිදු කරනු ඇත
Contact us : 0717 241 741 / 070 235 9725 / 0778 611 392
Email : tharuliyaf@gmail.com
Tharuliya Facility Management service is a leading and specialized for sofa and interior cleaning as well as House painting activities
Tharuliya FMS is covering below Services
> Sofa Cleaning
> Mattress Cleaning
> Office Cushion Chairs cleaning
> Vehicle Seat Cleaning
> Vehicle interior Cleaning and Polishing
> Doors, Windows Water base work
> House Cleaning
> House Painting
If you need any of above services come and experience the difference of our quality and competitive rates of our services
Our Skilled and professional team will visit your place and carryout all the above services
Contact us : 0717 241 741 / 070 235 9725 / 0778 611 392
Email : tharuliyaf@gmail.com
Mention DialHub.lk when calling seller to get a good deal
