For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic
Price On Call

Swimming Classes -Kurunegala/Giriulla

  • Swimming Classes -Kurunegala/Giriulla
  • Swimming Classes -Kurunegala/Giriulla
  • Swimming Classes -Kurunegala/Giriulla
  • Swimming Classes -Kurunegala/Giriulla
  • Swimming Classes -Kurunegala/Giriulla
image
Description
Price : Price On Call
Date : April 4, 2022
Condition : New
Location : Maliyadeva Girls School, Kurunegala

ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි සුප්‍රසිද්ධ පිහිනුම් උපදේශක කසුන් දිසානායක මහතා දැන් ළමුන් සහ වැඩිහිටියන් සඳහා වෙනම කණ්ඩායම් වශයෙන් පිහිනුම් පන්ති පවත්වයි.පහත කාලසටහනට අනුව කුරුණෑගල සහ ගිරිඋල්ලේදී.

ස්ථානය – මාන්කඩ නිවාඩු නිකේතනය ගිරිඋල්ල (ළමයින් සහ වැඩිහිටියන් සඳහා)

* අවුරුදු 3 සිට නව පංති සදහා ළමුන් බදවා ගැනේ .

*වැඩිහිටියන් සදහා සිකුරාදා සවස 6.00

*අවුරුදු 3 සිට 6 දක්වා ළමුන් සිකුරාදා සවස 3.00

*පාසල් ළමුන් සදහා බ්‍රහස්පතින්දා සවස 3.30

හා සිකුරාදා සවස 4.00 නව පංති ආරම්භ වේ.

(අවුරුදු 3 සිට 6 දක්වා සීමිත ළමුන් පිරිසක් බදවා ගැනේ)

ස්ථානය II – මලියදේව බාලිකා විදුහලේ පිහිනුම් තටාකය

අඟහරුවාදා සවස 4.00 සිට 6.00 දක්වා

සෙනසුරාදා උදේ 8.00 සිට 10.00 දක්වා

ඉරිදා උදේ 9.00 සිට 11.00 දක්වා

ලබා දී ඇති කාලසටහනට අනුව අපේක්ෂිත ස්ථානයට පැමිණෙන්න

වැඩි විස්තර සඳහා අමතන්න : 071 917 2828

විද්‍යුත් තැපෑල : kdissanayake1989@gmail.com

Sports Ministry Registered well known Swimming Instructor Kasun Dissanayaka now conducting Swimming classes as separate batches for Kids and Adults

In Kurunegala and Giriulla on following schedule.

Location – Mankada Holiday Resort Giriulla (for children and adults)

* Recruitment for children in new classes from 3 years.

* Adults Friday 6.00pm

* Children 3 to 6 years old 3.00pm on Fridays

* Thursday for school children 3.30pm

And new classes start at 4.00pm on Friday.

(Children from 3 to 6 years are recruited)

Location II – Maliyadeva Girls School Swimming Pool

Tuesday 4.00 pm to 6.00 Pm

Saturday 8.00 Am to 10.00 Am

Sunday 9.00 Am to 11.00 Am

Walk in to the desired location and venue on the given schedule or

Contact for more details :071 917 2828

Email : kdissanayake1989@gmail.com

Mention DialHub.lk when calling seller to get a good deal

 



image
Location
Top