
With us you can get the traditional Nilame Dresses for the wedding which is an important milestone in your life.
If you are also a Hela (Sinhala), color your anointing with the original dress which is the unique symbol of Hela pride manifested on the earth.
We will further enhance your pride and anoint you.
On Your Dream day dressed up with SENKADAGALA NILAME ANDUM and enjoy the traditional dress from our verity of Colors and choices
We have all types of wedding dresses for hire and brand new kits also can be done at your desire
Contact : 077 084 8946
Email : senkadagalamuladum@gmail.com
ඔබගේ ජීවිතයේ වැදගත් සංදිස්ථානයක් වන විවාහ මංගල්‍ය උත්සවයට අවශ්‍ය පාරම්පරික නිලමේ ඇදුම් අපගෙන් ඔබට ලබා ගත හැක
ඔබත් හෙළයකු නම්, හෙළ ප්‍රෞඪත්වයේ අභිමානවත් සලකුණ පෘථිවි තලය මත විද්‍යමාන කළ අසමසම හැඩ ගැන්වීම වන මුල් ඇඳුම සමගින් ඔබගේ අභිෂේකය වර්ණවත් කර ගන්න.අපි ඔබගේ අභිමානය තව තවත් වැඩි කර ඔබව අභිෂේක ගන්වන්නෙමු.
ඔබේ සිහින දිනයේදී සෙංකඩගල නිලමේ ඇන්දුමෙන් සැරසී සාම්ප්‍රදායික ඇඳුම අපගේ සත්‍ය වර්ණ හා තේරීම් වලින් රසවිඳින්න
කුලියට ගැනීමට සියලුම වර්ගයේ මංගල ඇඳුම් අප සතුව ඇති අතර නවතම කට්ටලද ඔබගේ අභිමතය පරිදි සිදු කළ හැක
අපි සපයන සේවාවන්
> නිලමේ ඇඳුම්
> ආරිය සිංහල ඇඳුම්
> බ්ලේසර්
> කුර්තා
සියලුම වර්ගයේ ඇඳුම් කුලියට සහ අලුතින් සාදාගත හැක
Contact : 077 084 8946
Email : senkadagalamuladum@gmail.com
Mention DialHub.lk when calling seller to get a good deal
