For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
  • Resort Peacock
  • Resort Peacock
  • Resort Peacock
  • Resort Peacock
  • Resort Peacock
image
Description
Price : Price On Call
Date : December 23, 2021
Location : katharagama

කතරගම පූජා නගරයට සහ වැඩිහිටිකන්දට සමීපව ආරක්ෂිත නවාතැන් පහසුකම් ලබා ගැනීමට අප වෙත පැමිණෙන්න.

මේ නිවාඩු කාලයේ සුවිශේෂ අඩුකල මිලක් යටතේ ඔබටත් ඔබේ පවුලේ අයටත් කතරගමින් නවාතැන් පහසුකම්

🔽

ආරක්ෂිත නවාතැන්

🔽 සුහදශීලී සේවය

🔽 ඔබ කැමති ආකාරයට ආහාරපාන සකස්කර ගැනීමේ හැකියාව

🔽 කතරගම දේවාලයට සහ කිරිවෙහෙරට ආසන්නයෙන්

🔽 නිස්කලංක වටපිටාව

🔽 වාහන නැවැත්වීමේ පහසුකම්

මෙම පහසුකම අක්කර 3ක ඉඩමකින් සමන්විත වන අතර වෙනම විශාල Banglow, විශාල කාමර 4ක් සහ විශාල කුස්සියක් ඇත.

ඇතුළු තවත් බොහෝ දේ සමගින් Resort Peacock වෙතින් ඔබට අවශ්‍ය පහසුකම් සලසනු ලැබේ.

ඔබට සම්පූර්ණ බංගලාව සහ වෙනම කාමර ලෙසද වෙන්කරවා ගත හැක

වැඩි විස්තර සඳහා දුරකථන අංක 0766648218 මගින් දේවක අමතන්න.

Come to us for safe accommodation close to Kataragama Sacred City and Vedihitikanda.

Accommodation in Kataragama for you and your family at a special discounted price this holiday season

> Safe accommodation

> Friendly service

> Ability to prepare food and drink as you wish

> Calm and clean environment

> Parking facilities

This Facility consists of 3 acres land with large banglow, 4 large rooms with large kitchen. Resort Peacock will provide you with all the facilities you need, 

You can reserve full Bangalow and as separate rooms as well. For more information 

Contact : Devaka on 0766648218.

Email : chiranjeewajayawickrama@ymail.com

Mention DialHub.lk when calling seller to get a good deal

 



image
Location
Similiar Ads
Top