
Platly HairOil – Rs. 1999/=
දැන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ඔබ වෙත. හිසකෙස් සම්බන්ද සියලුම ප්‍රශ්න සඳහා විසදුම.
නීරෝගිමත් දිගු කෙස්කළඹක් ,හිස කෙස් පෝෂණය කරයි, හිස කෙස් හැලීම නවතාලයි
ඇස් පෙනීම වර්ධනය කරයි, හිස්හොරි පාලනය කිරීමට උපකාරී වෙයි
Platly FaceCream – Rs. 2450/= ( Night Cream)
දැන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ඔබ වෙත.
සම රැළි ගැන්වීම වලක්වාලයි, අවපැහැ ගැන්වූ මුහුණේ සම ස්වාභාවිකව පැහැපත් කරයි
මුහුණේ ලප කැළැල් දුරලයි, මුහුණේ අනවශ්‍ය ලප වර්ධනය වීම දුරලයි
මුහුණේ සම පෝෂණය කරයි, හානියට පත් මුහුණේ සෛල පෝෂණය කර සම දීප්තිමත් කරයි
මුහුණේ සම මත බැක්ටීරියා දිලීර වර්ධනය වීම වලක්වාලයි
රාත්රියේදී පමණක් හොදින් මුහුණ අත් පා සෝදා වියලුනු පසු ඉතා ස්වල්පයක් ආලේප කරන්න
Platly HairCream – Rs.1599/=
දැන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ඔබ වෙත. 100% ස්වභාවික හිසකෙස් ආලේපනයකි.
රසායනික යෙදු Hair Cream / Hair Gel සදහා කදිම ආදේශකයකි
100% ස්වාභාවික හා ශාකසාර හිසකෙස් ප්‍රතිකාරයකි
හිසකෙස් ශක්තිමත් කරයි, කෙස් කළඹට දීප්තිමත් බවක් එක් කරයි, හිසකෙස් වඩාත් දීප්තිමත් හා සෞඛ්‍ය සම්පන්න බවින් යුක්ත කරයි
අකලට හිස කෙස් සුදු වීම පාලනය කරයි, අකලට සුදු වූ හිස කෙස් පෝශණය කර කලු කරයි, හිස්හොරි පාලනය කරයි
Platly PimpleCream – Rs. 2850/= ( Night Cream)
දැන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ඔබ වෙත
ඉතා ඉක්මනින් කුරුලෑ ලප කැළැල් පාලනය කරයි, ඉතා ඉක්මනින් ඇස් යට කළු වීම පාලනය කරයි, කුණු දූවිලි ඉවත් කර සම පිරිසිදු කරයි
මුහුණේ අනවශ්‍ය ලප වර්ධනය වීම පාලනය කරයි, සමේ ඇතිවන ආසාදන වලට, පිලිස්සුම් තුවාල වලටද භාවිතා කළ හැක
රාත්රියේදී පමණක් භාවිතා කරන්න, ඉතා ස්වල්පයක් ගෙන අදාල ස්ථානයේ ආලේප කරන්න, භාවිතයට පෙර අදාල ස්ථානය හොදින් සොදා
වියලුනු පසු ආලේප කරන්න.
Platly HerbalPainKiller – Rs.1850/=
දැන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ඔබ වෙත. ආතරයිටිස් වේදනාව සඳහා ඉක්මන් සහනය, කල් ගතවූ කොන්දේ කැක්කුම් සඳහා ඉක්මන් සහනය
සන්දි රිදීම් සඳහා ඉක්මන් සහනය, සන්දි ඉදිමීම් සඳහා ඉක්මන් සහනය, පේශි ඉරීමේ වේදනාව සඳහා ඉක්මන් සහනය
උළුක්කු වීම් සඳහා ඉක්මන් සහනය, මස්පිඬු පෙරලීම් නිසා ඇතිවන තද බවට ඉක්මන් සහනය, කොන්දේ සියලු වේදනා සඳහා ඉක්මන් සහනය
ශරීරයේ ඇතිවන සියලු තැලීම් සඳහා ඉක්මන් සහනය
කිසිදු අතුරැ ආබාධයක් නොමැත, ආයුර්වේදයේ ලියාපදිංචි නිශ්පාදනයකි, ආයුර්වේදයේ ලි.ප. අංකය : 6/2/1/08/11
100% ස්වභාවිකය, කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු නොවේ, 100% දේශීය පාරම්පරික ඔසු භාවිතයෙන් නිපදවයි
100% දේශීය නිශ්පාදනයකි. දිවයින පුරා බෙදා හැරීම නොමිලේ | FREE DELIVERY
Visit : www.platly.lk
Hotline : +94 76 170 3730
Mention DialHub.lk when calling seller to get a good deal
