
නූතන සමාජයට මෙන්ම අනාගතය උදෙසා දැනුම, කුසලතා, ආකල්පවලින් හෙබි පරිපූර්ණ දරුවෙකු බිහිකිරීමට කාලයේ තාලයට තාක්ෂණය සමඟ මුසු වෙමින් ලෝවාසී ශ්‍රී ලාංකික දූ දරුවන් වෙත පිදෙන දයාබර ගුරු මෑණිවරුන්ගේ පහන online තක්සලාව ආදරයෙන් ඔබට පිදෙයි.
OUR SERVICES
* පාසලක් වගේම online තක්සලාවක්.
* සියලුම පාඩම් සටහන් නොමිලේ pdf ලෙස ලබා දීම.
* මාසික පරීක්ෂණ.
* වාර පරීක්ෂණ.
* 1/2 ශ්‍රේණිවල පුංචි සිඟිත්තන් සඳහා නිවැරදි වූ මඟ පෙන්වීම ලබා දීම.
* 3 ශ්‍රේණියේ සිට ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
* තර්කානූකූල ව ගණිත ගැටලු විසඳන ආකාරය සඳහා නිවැරදි මඟ පෙන්වීමක් ලබා දීම
* නව විෂය නිර්දේශයට අනුව පමණක් සියලුම ඉගැන්වීම් කටයුතු සිදු කිරීම.
* ශාරීරික , මානසික සමාජීය හා ආත්මීක මඟ පෙන්වීමක් නිවැරැදිව ලබා දෙමින් යහපත් පුරවැසියෙකු අනාගතයේදී ලොවට දායාද කිරීමට වෙර දැරීම.
* පන්ති කාමරට අවශ්‍ය සියලුම දේ එකම ස්ථානයකින් ලබා ගැනීමට හැකි වීම.
* දක්ෂ , පළපුරුදු , කාර්යක්ෂම ගුරු මවුවරුන් ගේ සෙවන ලබමින් අධ්‍යාපන ලැබීමට හැකි වීම.
* 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සියලුම විෂයන් පහන online තක්සලාව සම්භන්ධ වීමෙන් ලබා ගත හැකි වීම.
* කරුණාව , ආදරය , දයාව හා මව් සෙනෙහස පිරුණු අත්දැකීම් සමගින් ඉගෙන ගැනීමට හැකි වීම.
To inherit the wise, moral and virtuous generation that modern society needs, the most beloved teachers who work closely with you, giving their service day and night to your beloved children.
> It’s an online school
> Provide all study materials for free in pdf format.
> Monthly Tests
> Term Tests
> Providing the right guidance for students in grades 1 and 2.
> Discussion of Scholarship Past Papers from Grade 3 onwards.
> Provide guidance on how to solve mathematical problems logically.
> Conducting all teaching activities (only) according to the new syllabus.
> Strive to endow the world with a good citizen in future by giving the right physical, mental, social and spiritual guidance.
> Being able to get everything the classroom needs in one place.
> To be able to get an education under the shelter of talented, experienced and efficient teachers.
> All subjects from grade 1 to 5 can be obtained simply by logging into “පහන Online තක්සලාව”.
> Being able to learn with kindness, love, and compassion.
Inquiries for Classes : +94 77 90 29 607
Inquiries for Payment : +94 777 250 812
Mention DialHub.lk when calling seller to get a good deal
