
ඕරා ආයුබල අත් පළඳනා..
පුරාණ පුස්කොළ පොතක සඳහන් කර තිබු රජ වරුන් රාජ්‍ය සේනා පවා ආරක්ෂාව සඳහා පැලඳි ඕරා අත් පලඳනව විශ්ව ශක්තිය පිරි රූක්ෂ කොටස්ද පිරිසිදු රිදී ද භාවිතා කර නියම ඝණ පිහිටුවා නිවැරැදිව නවීන තාක්ෂණය යොදාගෙන නිවරදිව අංකය කොට කපා ඔප දමන ලද ස්භාවික පිරිසිදු මැණික් ඔබ්බවා, අලි ඇතුන් පවා දණනැමූ ගජ මධාරා රුක්ෂයෙන් හා අති දුර්ලභ ශාක කොටස් නැකතට අනුව ලිප තබා කුරුදු දරින් නෙළුම් පොහොට්ටුවක ආකාරයට ගිනි කර දින තුනක් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සිංදුවා ගත් තෙලක් ඇතුළත් කර අංශුමාත්‍රව ශරීර ස්පර්ශ වන ආකාරයට නිර්මාණය කරන ලද “ඕරා ආයුබල අත් පළඳනා ‘
අප වටා ඕරා වක් පවතිනවා පරමාණුවක න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන වලල්ල එම න්‍යෂ්ටිය මෙන් × 90 වාරයක් පමණ බව සඳහන් .එමෙන්ම අප වටා වූ මේ ඕරා වත් ප්‍රභල වූ විට සිරුර මෙන් × 90 වාරයක් පමණ වෙන බව සඳහන්.
යහපත් සිතුවිලි වලින් මෙන්ම මෙම අත් පළඳනා මගිනුත් ඕරාව බලවත් කිරීම තුළින්
සතුරන්ගෙන්, නපුරු ඇසින්, ඊර්ෂ්‍යාව ආදීන්ගෙන් ආරක්ෂා කරයි.
මානසික හිස්කම නැති කරයි , ව්‍යාකූලත්වයට පත් වන අයට නිවැරදි තීරණ ගැනීමේ හැකියාවන් ඇතිකරයි.
සන්සුන්ව සිටීම සඳහා සංවේදනයන් සුවපත් කිරීම සඳහා විශිෂ්ට සුව සුවතා හැකියාව ඇත.
ධනය මට්ටම් කෙරෙහි ඍජු බලපෑමක් ඇත. කීර්තිය ලබාදේ.
මානසික අවපීඩනය, මානසික ආබාධවලින් පීඩා විඳින පුද්ගලයන් සඳහා මෙය විශිෂ්ටයි.
දෘෂ්ටිය සහ මතක ශක්තිය වැඩිදියුණුවේ. ආහාර අරුචිය නැතිවේ. පිළිකා සහ වෙනත් ජීවිත තර්ජනාත්මක රෝග වලට එරෙහිව නැගී සිටීමට හෝමෝන ක්‍රියාකාරීත්වය
පිටියුටරි ග්‍රන්ථියේ සමබරතාවයට උපකාරී වේ. නින්ද නොයෑම හා අනෙකුත් නින්ද සම්බන්ධ අක්‍රමිකතා සඳහා
පුරුෂ ශක්තිය වර්ධනය කිරීමට
කාන්තාවන්ගේ ඔසප්වීම හා දරු ප්‍රසූතියේදී එය වේදනාව අඩු කරයි.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කිරීමට
හෘද රෝග සඳහා
මත්පැන්, දුම් පානය සහ වෙනත් ඖෂධවලට ඇබ්බැහි වූවන් සඳහා මෙම පළඳනා විශිෂ්ටයි.
රුධිරය පවිත්රකර ශරීරයේ රුධිර සංසරණය වැඩි දියුණු කරයි. වකුගඩු රෝගය හා ගල් ඇතිවිම වලක්වයි. ඉදිමීම් සහ ඇසීම ගැටළු නිරාකරණය කරනු ඇත.
තමන්ට සවන් දීමට අපහසු වන පුද්ගලයන්හට, එය “ස්වයං” සඳහා සහාය ලබා දීම සඳහා අතිශය කදිම පළඳනාවකි රාජ්‍ය බලය, අධිකාරිය, පරිපාලනය භාවිතා කරන්නන්ට ප්‍රයෝජනවත් වේ.
එය නිතරම ආශාව හා ආදරය සමඟ බැඳී ඇත. විට ආදරය සලකුණු කරයි.
වෙසඟනන් හා කාමාතුරයනට ඇතිවන ඇබ්බැහිම පාලනය
තරඟ විභාගයන්හි සාර්ථකත්වය සඳහා මතක ශක්තිය ආවර්ජනය කිරීමට උපකාරී වේ..
එය ඔබව සුවඳවත් කරයි
විකිරණ වලින් ආරක්ෂා වීමට..
ආදි බොහොදේ සඳහා මෙම අත් පළඳනා මගින් ප්‍රතිඵල ලබාගත හැකි…
ඔබටත් මේවන් විශිෂ්ඨ ඕර පළඳනාවක් පැළඳ ධනය වාසනාව ආයූ වර්ධන නිදුක් නිරෝගී බව උදා කර ගන්න…
අප ආයතනය ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහ ආයූර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ඇත.
Contact : 075 222 2525
Email :oragem2525@gmail.com
Mention DialHub.lk when calling seller to get a good deal
