For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
  • Nimnetha Muthukuda
  • Nimnetha Muthukuda
  • Nimnetha Muthukuda
  • Nimnetha Muthukuda
  • Nimnetha Muthukuda
image
Description
Price : Price On Call
Type : Sell
Date : December 21, 2021
Condition : New
Location : Colombo

රන් ආලේපිත සැරසූ පිත්තල බුද්ධ පාත්‍ර

රිදී සැරසිලි සහිත සුදු මුතුකුඩ

අගල් 14 උස රන් ආලේපිත සැරසූ මහා සෑ ආකෘතිය පිත්තල කරඩුන්වහන්සේ වහන්සේ

සැරසූ වටාපත් යුගල

රන් හා රක්ත සැරසිලි සහිත ඇතුළත වියන හා වටේ ෆ්‍රිල් සහිත සුදු මුතුකුඩය 

අගල් 08 උසැති රන් ආලේපිත වාත්තු පිත්තල පැන් කෙණ්ඩිය

අඩි 30ක් දිගැති විල්ලුද පාවාඩය

රිදී සැරසිලි, සුදු ලේස් මුතුකුඩ 

අගල් 07 රන් ආලේපිත සැරසූ පිත්තල බුද්ධ පාත්‍රය

රන් ආලේපිත සැරසූ පිත්තල බුද්ධ පාත්‍රය

රන් ආලේපිත අඩි දෙකක් දිගැති සිරිපතුල් වහන්සේ

රන් ආලේපිත සැරසූ පිත්තල බුද්ධ පූජා කට්ටල

විචිත්‍රව සැරසිලි කළ ජයසංඛය

විසිතුරු ලෙස ඇසුරුකරන ලද තායි පාත්‍රය සහිත ඔරිජිනල් තායි කොට්න් සිවුරු අටපිරිකර කට්ටලය

රතු විල්ලුද පාවාඩ අඩි 20

නිල් සැරසිලි සහිත සුදු මුතුකුඩය

අගල් 03 රන් ආලේපිත සැරසූ පිත්තල කරඩුන්වහන්සේ දෙනම

සැරසූ වටාපත

සෙසු පිරිකර පෙට්ටිය

සෙසු පිරිකර කූඩය

මෙවන් විනයානුකූල අන්දමින් අප අතින්ම සැරසූ උසස්ම තත්වයේ පූජාභාන්ඩ ඔබ වෙනුවෙන්ම සාදවා ගන්නට නිම්නෙත හා 

එක්වන්නට ආරාධනා  :  0766715503 /  0702262060

🙏🙏🙏

කලින් මුදල් නොගෙවා මුතුකුඩ,කරඩු,පාත්‍ර,පිරිකර ඇතුලු සියලුම පූජාභාන්ඩ දින තුනෙන් ඔබේ නිවසටම….!!!!!! 

Mention DialHub.lk when calling seller to get a good deal

 



image
Location
Similiar Ads
Top