For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic
Rs3,000.00 (Fixed)

Kalpeshi Astrology Service

  • Kalpeshi Astrology Service
  • Kalpeshi Astrology Service
  • Kalpeshi Astrology Service
  • Kalpeshi Astrology Service
  • Kalpeshi Astrology Service
image
Description
Price : Rs3,000.00 (Fixed)
Date : January 5, 2022
Location : No. 17/5/1/1, 1st Lane, Sri Medananda Mawatha, Lakshapathiya, Moratuwa

කිසිම හෝඩුවාවක් නැතිව මම ඔබේ කතාව විනාඩියකින් කියන්නම්. මම සම්පූර්ණයෙන්ම ආගන්තුකයෙක්. පළමුව විශ්වාසය ගොඩනඟා සම්පූර්ණ විස්තර සඳහා මුදල ගෙවන්න.!!!

බුදුගුණ මහිමයෙන් ජ්‍යෙතිෂ කටයුතු හා නක්ශත්‍ර කටයතු සඳහා

ඔබගේ ජන්ම පත්‍ර පරීක්ෂාවකින් පසු ඔබව විශ්මයට පත්වන ආකාරයේ ඔබ මෙතෙක් නොඇසූ සත්‍ය වූ පලාඵල දැන් අප වෙතින්

•ඔබ ජීවත් වන නිවසේ භූමි දෝෂ හා විස්තර

•ඔබට පවතින සුව නොවන රෝග පිළිබඳ විස්තර හා ඊට හේතු

•විවාහ දෝෂ හා දරුඵල නොමැති වීමට හේතු 

•සියළු ග්‍රහ අපල පිළිබඳ විස්තර හා පිළියම්

•සියළු ජ්‍යෙතිෂ කටයුතු 

•දියුණුව සඳහා තෙල් හා සුර

•ජන්ම පත්‍ර පරීක්ෂාව

•පූජා සහ යන්ත්‍ර මන්ත්‍ර ප්‍රථීකාර

•නිවාස ආරක්ෂාව, බහිරව පූජා ඇතුළු සේවා රාශියක්

 Kalpeshi Astrology Service -කේන්දර පලාපල කථනයක් සමග 

> සිය වාසනාව, 

> අධ්‍යාපනය, 

> විවාහය, 

> උරුමය, 

> වෘත්තිය 

පිළිබදව මෙහි දීර්ඝව සලකා බලයි. තවද අනාගත සුබ සිද්ධිය සදහා අවධානය යොමු කල යුතු සුවිශේෂී කාරණා පිළිබඳව ගැඹුරින් විග්‍රහ කරන අතර ඔබ වැය කරන මුදලට අමිල වූ මෙම ජන්ම පත්‍රයෙන් සිය ජීවිත කාලයම ආවරණය වනු නිසැකය.

පින් පවු යන දෙවර්ගයේම කර්ම ඇත. පින පල දෙන විට සැපද පව් පල දෙන විට දුකද දැනේ. පින පලදෙන කල දසාව ලැබූ විට හොඳ කල පැමිණි බවත් පවු පල දෙන කල දසාව ලැබූ විට නරක කාලය ලැබූ බවත් මිනිසුන් සිතයි. දසාව යනු දස ආව යන්නයි. දස යනු දස කුසලය සහ දස අකුසලයයි. දස ආව යනු එම දස කුසලය සහ දස අකුසල හේතුවෙන් මෙම ආත්ම භාවයේදී අපහට ගෙවීමට සිදුවන කර්ම ඵලයන් ආව ආකාරයයි. අප කැමති වුවත් අකමැති වුවත් මේ දෙකම බාරගත යුතු අතර ඉන් මිදීම පිණිස ප‍්‍රතිකර්ම සහ ඒ සඳහා පිලියම්ද තිබීම නිසා ජ්‍යොතිෂය ඇසුරු කරන ඔබ සැබැවින්ම වාසනාවන්තය.

අදම අපව අමතා ඔබගේ අවිනිශ්චිතතාවයෙන් මිදී ඔබගේ තර්ජන සහ ශක්තීන් දැන ගන්න. මෙම තත්වයන්ට මුහුණ දෙන ආකාරය අපි ඔබට කියා දෙන්නෙමු

Contact : 075 974 3177 / 075 694 3177 – Wishwani Maaniyooo

Mention DialHub.lk when calling seller to get a good deal

 



image
Location
Similiar Ads
Top