For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
  • Induwara Construction
  • Induwara Construction
  • Induwara Construction
  • Induwara Construction
  • Induwara Construction
image
Description
Price : Price On Call
Date : December 17, 2021
Condition : New
Warranty : Yes
Location : No 9 , Batagolla , Yakkala 11870 Gampaha, Sri Lanka

ඔබගේ ඕනෑම ඉදිකිරීම් කටයුතු සාර්ථකත්ව සිදු කර ගැනීම සඳහා අප ආයතනය සමග සම්බන්ධ වන්න .

අපගේ සේවාවන්

වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුම්.

නිවාස, ගොඩනැගිලි ඉදිකිරීම,

පැරණි නිවාස අලුත්වැඩියාව ,

කතා කරන්න අපිට.විශ්වාසනීය සේවාවක්

(ඉදිකිරීම් ගම්පහ කොළඹ දිස්ත්‍රික්ක වල පමණි)

කාමර 3 කින් සමන්විත නිවස ලක්ෂ 55 ට ඉදිකර ගත හැක.

බිත්ති -බ්ලොක් ගල්

දොර ජනේල -කොහොඹ, කැටකාල, මහෝගනී ප්‍රධාන දොර -කොස්

වහලය -කෙම්පස් පිනිෂින් වහල .

ටයිල් ,bathroom උපකරණ,සරනෙරු ලොක් අයිතිකරු විසින් ලබා දිය යුතු අතර එවා සවි කිරිමට යන මුදල මෙම මුදලට ඇතුළත් වී ඇත .

ප්‍රදේශය අනුව මිල අඩු වැඩි වීම සිදු විය හැක.

Living

Dining

Bedroom 03

Pantry

Car porch

Verandah

Barth room 01

ඔබගේ සිහින නිවස ඉදිකරවා ගැනීම සඳහා අප ආයතනය සමග සම්බන්ධ වන්න

කතා කරන්න අපිට

0777168963- Amila

0771202683- Pasan

0772622484-Dushmantha

Email :induwarahomes@gmail.com

Mention DialHub.lk when calling seller to get a good deal

 



image
Ad Video
Location
Similiar Ads
Top