For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
  • IMurphy
  • IMurphy
  • IMurphy
  • IMurphy
  • IMurphy
image
Description
Price : Rs0.00 (Fixed)
Type : Sell
Date : September 20, 2021
Condition : New
Warranty : Yes
Location : Oruthota Road 11000 Gampaha Medagama, Sri Lanka

🔴 iPhone 7 Plus 128GB / 256GB

🔴 iPhone 7 128GB

🔴 Retail and wholesale available

ඔබගේ සාධාරණ මුදලට genuine iPhone එකක් මිලදී ගැනීමට 

අදම අප හා එක්වන්න. ඔබ මිලදී ගන්නා iphone එක සදහා 

සතියක පරීක්ෂා කිරීමේ වගකීමක් සහ අවුරුද්දක මෘදුකාංග

වගකීමක් අපි ලබාදෙන්නමු. ඔබට අවශය ආකාරයට phone only 

හෝ full set හෝ full set with box ලබා ගැනිමට හැකිය. නිට්ටම්බුව, 

යක්කල, ගම්පහ, කඩවත, කිරිබත්ගොඩ ප්‍රදේශ සදහා cash on delivery 

සේවාව අප ලබා දෙන්නමු. අනෙකුත් ඕනේම ප්‍රදේශයකට කූරියර් සේවාව 

හරහා අප දුරකතන සැපයීම සිදු කරයි. අදම අප හා එක්ව ඔබගේ iphone 

එක වෙන් කරවා ගන්න. ඔබගේ විශ්වාසය අපගේ වගකීමයි.

Contact No: 0761314916

                       0752697443

                       0719875199

Mention DialHub.lk when calling seller to get a good deal

 



image
Location
Similiar Ads
Top