For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
  • HS Iron Works
  • HS Iron Works
  • HS Iron Works
  • HS Iron Works
  • HS Iron Works
image
Description
Price : Price On Call
Date : December 30, 2021
Condition : New
Warranty : Yes
Location : moragahahena 12418 Moragahahena, Sri Lanka

හොඳම ඉදිකිරීම් සඳහා දැන්ම HS Iron Works අමතන්න. අපි සියලු ඉදිකිරීම් කටයුතු පරිපූර්ණ නිමාවකින් යුතුව භාර ගන්නෙමු

හොඳම මිලට හොඳම සේවාව, 

අපගේ සේවය ඉදිකිරීම්, යකඩ වැඩ, අභ්‍යන්තර සැලසුම, Amano කොටස් කිරීම, පඩි පෙළ වැඩ, යකඩ වැටලීම යනාදිය …

වැඩි විස්තර සඳහා කරුණාකර සම්බන්ධ වන්න ඔබගේ නිවසට , සේවා ස්ථානයට , ව්‍යාපාර කටයුතුවලට අවශ්‍ය ඕනෑම වර්ගයක 

මනා නිමාවකින් යුතු 

වහලවල් , 

කැනපි , 

පඩි පෙලවල් , 

අත් වැටවල් , 

ප්‍රදර්ශන රාක්ක 

යන ඕනෑම යකඩ; ඉදිකිරීමක් අප ආයතනය තුලින් ඔබට කරවා ගත හැක. දිගු කාලීන වගකීම්, ඉක්මන් සේවාව,අඩුම මිල ගනන්, විශ්වාසවන්ත සේවාව,විශිෂ්ඨ නිමාව

උසස් අමුද්‍රව්‍යබාවිතයෙන්,දිගු කාලීන පැවැත්මක් සහ සුහද ශීලි සේවාවක් සමගින් ඔබගේ නිවසේ සියලුම පෑස්සුම් කටයුතු වගකීමක් සහිතව , නවීන විලාසිතාවන්ට අනුව නිම කරවා ගැනීමට අප අමතන්න.

ඔනෑම ප්‍රදේශවයකට පැමින වැඩ කටයුතු කිරීමට හැකි කාර්ය මන්ඩලයක් අප සතුයි.

අමතන්න : 0774685654

WhatsApp : 0753432118

Any type of finished roofing, canopy, stairs, handrails, display racks, any type of finishing needed for your home, workplace, or business; You can get a construction done through our company

Long-term liabilities ,Quick service ,Lowest prices, Loyal service, Great finish Contact us to complete all the welding work in your home in a responsible, modern style with high quality materials, longevity and friendly service.

We have a staff who can come and work in any area.

we under take all kind of iron construction work with perfect finishing

Contact  : 0774685654

WhatsApp : 0753432118

Email : harshakadinusha068@gmail.com

Mention DialHub.lk when calling seller to get a good deal

 



image
Location
Similiar Ads
Top