For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
  • Danuddara Homes
  • Danuddara Homes
  • Danuddara Homes
  • Danuddara Homes
  • Danuddara Homes
image
Description
Price : Price On Call
Date : November 5, 2021
Condition : New
Warranty : Yes
Location : School Lane, Padukka, Sri Lanka

ඔබගේ සිහින නිවහන අපගේ වරලත් ඉන්ජිනේරු වරුන්ගේ අධීක්ශනය යටතේ හා වාස්තු විද්‍යාත්මකව ඉදිකරවා දීමට අප සූදානම්. අප හා සම්බන්ධ වන ඔබට පහත සේවාවන් නොමිලේම ඔබට අවශ්‍ය ස්ථානයටම පැමින අප සිදුකර දෙනු ලැබේ.

➡️වාස්තු දෝශ පරික්ශාව

➡️පස් සාම්පල පරික්ශාව

➡️ඉඩම මැනීම

➡️ඉඩමට ගැලපෙන සැලසුම සකස් කර දීම

➡️ත්‍රිමාන සැලසුම සකස් කර දීම

➡️ඉන්ජිනේරු උපදේශක සේවාව

➡️ඇස්තමේන්තුව සකස්කර දීම (BOQ)

➡️උද්‍යාන අලංකරණය

අපගේ පලපුරුදු ඉංජිනේරුවරුන්ගේ අධීක්ශනය යටතේ හා වාස්තු වේදීන්ගේ අනුදැනුම යටතේ ඔබගේ සිහින නිවහන ඉදිකරවා ගන්න.

විදුලි, යාන්ත්‍රික, ජල කාර්මික ඇතුළු අංගසම්පූර්ණ නිවාස ඉදිකිරීමේ සේවාව.

We have customized housing plans according to your budget as well.

Contact : 077 257 5741

Mention DialHub.lk when calling seller to get a good deal

 



image
Ad Video
Location
Similiar Ads
Top Mobile Apps
Mobile Apps