For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
  • Dahamune Weda Niwasa
  • Dahamune Weda Niwasa
  • Dahamune Weda Niwasa
  • Dahamune Weda Niwasa
  • Dahamune Weda Niwasa
image
Description
Price : Rs0.00 (Fixed)
Type : Sell
Date : September 23, 2021
Condition : New
Location : No.28, Mihindu Mawatha, Kurunegala, Sri Lanka

දහමුණේ වෙද පරම්පරාව නුවර රාජධානියටත් පෙර සිට පැවත එන කීර්තිමත් දක්ෂ වෙද පරම්පරාවකි.

දහමුණේ වෙද පරම්පරාව නුවර රාජධානියටත් පෙර සිට පැවත එන කීර්තිමත් දක්ෂ වෙද පරම්පරාවකි.

මුඛ පරම්පරාගත හා පුස්කොළපොත් ඇසුරෙන් ප්‍රත්‍යක්ෂ කොට ඇති විශ්මිත ආයුර්වේද ඖෂධ වට්ටෝරු

 රැසක් ශ්‍රී ලාංකීය ඔබ වෙත දායාද කරීම අපගේ අරමුණයි.

හිසකෙස් සඳහා පූර්ණ සත්කාරය

පරම්පරා ගණනාවක සිට භාවිතා කළ විශේෂ ආයුර්වේද වට්ටෝරුවකට සකස් කළ ගුණ සපිරි, ප්‍රත්‍යක්ෂ 

ප්‍රතිඵල සහිත තෛලයකි. ඉතා කෙටි කලකින් ප්‍රතිඵල ලඟා කර දෙන අතර භාවිතයට පහසුය.

• අකලට හිසකෙස් ගැලවී යාම ,තට්ටය පෑදීම නවතාලන අතර නැවත හිසකෙස් වර්ධනය කරයි, ඖෂධ 

   භවිතය නිසා ( කීමොතෙරපි වැනි ) සිදුවන හිසකෙස් ගැලවීයාම අවම කොට ඉතා කෙටි කලකින්ම නැවත

   හිසකෙස් වර්ධනය ආරම්භ කරයි

• හිසකෙස් සුදු වීම නවතාලන අතර, ක්‍රමානුකූලව කළුකෙස් වර්ධනය ආරම්භ කරයි.

• හිසකෙස් ශක්තිමත් කොට, කෙස් අග පැලීයාම, කෙස් කැඩීයාම නවතාලයි.

• හිස් හොරි නැතිකරයි.

• හිසේ බර ගතිය නැතිකොට සහනය ගෙන දේ.

• රාත්‍රියෙ සැපවත් නින්දක් ඇතිකරයි.

Manufactured according to a secret, time tested ayurvedic formula that guarantees 

quick results Contact us for orders : 070 271 6767 / 076 219 1212

(Registered under Ayurveda formula Committee)

Mention DialHub.lk when calling seller to get a good deal

 



image
Location
Similiar Ads
Top Mobile Apps
Mobile Apps