For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
  • Bella Herbal Product
  • Bella Herbal Product
  • Bella Herbal Product
  • Bella Herbal Product
image
Description
Price : Rs0.00 (Fixed)
Type : Sell
Date : November 23, 2021
Condition : New
Location : No. 21, Werellagama, kandy , Sri Lanka

Bella Herbal Products

BELLA HERBAL SOAP

කුරුලෑ ආසාධන, අව්වට පිළිස්සීම, ලප කැළැල්, අළුහම්,දහඩිය දුගඳ, දහඩිය බිබිලි, සම රැලි වැටීම,දද, කුෂ්ඨ, කොරළ, දිලීර ආසාධන, සමේ රළු බව,පිග්මන්ටේෂන් මුල් අවධිය,තුවාල කැළැල්, දුර්වර්ණතා සියල්ල පහව ගිය නිරෝගී පැහැපත් දිදුලන සමක් ලබා දෙයි.

අඩංගු දෑ – 

කොහොඹ, කුංකුම පොතු, වෙනිවැල්,රත්හඳුන්, සුදු හඳුන්, කස්තුරි කහ, වැල් මදටිය,හඳුන් තෙල්, සුදු පොල්තෙල් හා ඔළිව් තෙල් ආදී තවත් රහස් ඖෂධ සංයෝ්ගයකින්  නිශ්පාදනය කර ඇත.

Contact us 076 184  8511 / 077 0370 209

Mention DialHub.lk when calling seller to get a good deal

 



image
Location
Similiar Ads
Top Mobile Apps
Mobile Apps