
අපෙන් ඔබට….
Job : කර්ටන් & බ්ලයින්ඩ් (වසර 11ක පලපුරුද්ද, දිවයින පුරා සේවය.)
ඔබගේ නිවස , කාර්යාලය , උත්සව ශාලාව කර්ටන් & බ්ලයින්ඩ්. නව නිර්මාන තුලින් අලංකාර ලෙස නිම කර දීම .
හදිසි අවශ්‍යතාවකදී අවශ්‍ය වෙලාවට සේවා සැපයීමට සූදානම් කළ කඩිනම් සේවක මඩුල්ලක් සිටීම (අමතර ගාස්තු නැත ).
එක් එක් දොර හෝ ජනේලය සදහා වෙනවෙනම සවිස්තරාත්මකව පත්‍රිකාවක් සපයන බැවින් අප කල සේවයේ නිරවද්‍යතාවය ඔබට පරික්ශා කර ගත හැකි වීම .
ජනෙල් වල උස, පලල , මෙටීරියල් කොලිටි, ඩිසයින් , මෙටීරියල් ප්‍රමානයන් වලින් මිල වෙනස් වන නිසා ඔබට අවශ්‍ය තොරතුරු දැනගැනීමට අපගේ දුරකතන අන්කයට කතාකරන්න කාරුනික වන්න
ඔබට ඇස්ත මේන්තුවක් සකසා ගැනීමට අවශ්‍යනම්, ඔබ සිටිනා ප්‍රදේසය ,ජනේලයේ .දොරේ උස පලල , කැමති ඩිසයින් එක අපගේ වට් සැප් අන්කයට යොමුකරන්න 0777 83 89 80.
කර්ටන්ස් ඩයික්ලින් කිරීම.
Aj curtains & Blinds
Voice : 0777 83 89 80
: 0707 83 89 80
You can choose various kinds of curtain fabrics, curtain accessories, and blinds from our Kadawatha curtain shop. We undertake to fix curtains and blinds for your home or business premises in elegant designs at affordable prices. Having a quick staff that is ready to provide services in time of emergency.
Mention DialHub.lk when calling seller to get a good deal
