For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
  • Aarush Herbals
  • Aarush Herbals
  • Aarush Herbals
  • Aarush Herbals
  • Aarush Herbals
image
Description
Price : Price On Call
Type : Sell
Date : October 18, 2021
Condition : New
Location : 2c , 2nd Cross lane, Borupana Road ,Ratmalana 10390 , Sri Lanka

Aarush Herbals Moringa Hair Growth Oil💚

Miracle Hair Treatment For Long And Healthy Hair.

විශ්මිත ගුණ රැසක් සහිත මුරුංගා ශාක පත්‍ර සාරයෙන් නිපදවන

දැනට ලංකාවේ ඇති එකම ශාකසාර තෙල් වර්ගය..🌿

    මුරුංගා ශාක පත්‍ර සාරය,උළුහාල්,කලුදුරු ,හණ ඇට,කරාබු නැටි,ඉතා ඉහළ ගුණාත්මක බවින් යුත් නෑඹුල් පොල්තෙල් (virgin Coconut Oi ,ඔලිව් තෙල් (Olive Oil),එඩරු තෙල්

ප්‍රධාන කොටගත් දේශීය ශාකසාර රැසක සංයෝගය

නිරෝගී කෙස් කළඹක හිමිකාරිත්වය පිලිබදව ඔබගේ හීනය හැබෑ කරගන්න…

මෙය භාවිතයෙන්,

    ✅හිසකෙස් වර්ධනය වේගවත් කරයි

    ✅කෙස් ගස කැඩීයාම වලකයි.

    ✅හිසකෙස් ශක්තිමත් කරයි

    ✅හිසකෙස් අකලට ගැලවීයාම වළක්වයි.

    ✅හිසකෙස් ස්වභාවිකව පෝෂණය කරයි.

    ✅හිස්හොරි පාලනය කරයි.

    ✅හිස්කබලේ තෙතමනය රදවා තබයි.

    ✅හිස සිසිල් කරයි.

    ✅පලුදු වූ හිසකෙස් නැවත යතා තත්වයට පත් කරයි.

    ✅හිසකෙස් වල වියළි බව නැතිකර කෙස් අග පැලීම වලක්වයි.

    ✅හිසකෙස් දුර්වර්ණ වීම වලකා ස්වභාවික කළු පැහයක් ලබා දෙයි.

පලමු භාවිතයෙන්ම ඔබට වෙනසක් අත්විඳිය හැකියි..👩❤️

සියයට සියයක් ප්‍රතිඵල සහතිකයි .

💯👍

 හඳුන්වා දෙන,💚💚 ඔබගේ හිසකෙස් සඳහා 100% ස්වභාවික සත්කාරය 💚💚

AARUSH HERBALS MORINGA MIRACLE HAIR NOURISHING SHAMPOO & LEAVE ON CONDITIONER

Sulfate ,parabens ,mineral oils ,chemical die

වැනි කිසිදු රසායනිකයක් අඩංගු නොවන 100% ස්වභාවික නිශ්පාදන පෙල…..

💚AARUSH HERBALS MORINGA MIRACLE HAIR NOURISHING SHAMPOO

    මුරුංගා ශාකයේ ගුණ කැටිකරගත් ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් නිපදවා ඇති මෙය

💚සාමාන්‍ය හා වියලි, දුර්වල හිසකෙස් සඳහා විශේෂයෙන්ම සුදුසු වන අතර

හිසකෙස් හා හිස්කබල හොදින් පිරිසිදු කරයි.

💚කෙස් ගසෙහි තෙතමනය රදා පවත්වා ගනිමින් හිසකෙස් පෝෂණය කර ශක්තිමත් කරයි.

💚ස්වභාවික තෙල් සාරය මගින් හිස්කබලේ වියලීම අවම කර කැසීම වළකාලයි.

💚අකලට හිසකෙස් වැටීම හා

💚හිස්සොරි ඇතිවීම වලකයි.

💚ඔබගේ කෙස් කලඹට සුමුදු නිරෝගී දිදුළන බවක් ලබා දෙයි.

💚AARUSH HERBALS LEAVE ON CONDITIONER

   ශැම්පූ කල හිසකෙස් මත මෙම leave on conditioner යෙදීමෙන්

💚ඔබගේ හිසකෙස් මත තෙතමනය රදවා ගනිමින් දීප්තිමත් කරයි.

💚පාලනය කිරීමට පහසු සුසිනිදු කෙස් කලඹක් ලබා දෙයි.

💚මෙහි අඩංගු ෂියා බටර් හා මුරුංගා ශාකසාර ඔබගේ හිසකෙස් වලට මනා පෝෂණයක් ලබා දෙන අතර

💚හිරු එලියෙන් හා දූවිලි නිසා ඔබගේ වලට සිදු වියහැකි හානිය වලක්වාලයි.

      Moringa Miracle Hair Nourishing Shampoo හා Leave On Conditioner භාවිතා කර ඔබත් වෙනස අත්විඳින්න….

මොණරපිළක් බඳු කෙස් කලඹක හිමිකාරිත්වයේ සිහිනය සැබෑ කරගන්න.

නිවසටම ගෙන්වා ගැනීම සදහා ඇණවුම් කරන්න..

0763949429 (facebook / whatsapp)

Aarush Herbals -Herbex- pain relief balm

මේ මොකක්ද ???

නිකම්ම නිකම් සැර, සුවඳ තියෙන තවත් වේදනා නාශක කියන බාම් එකක් නම් නෙවෙයි…

එහෙනම් මොකක්ද විශේෂත්වය ??

පුරාණ ආයුර්වේද ග්‍රන්ථ වල අඩංගු ඖෂධීය තෙල් මිශ්‍රණයක් යොදා ගෙන නිපදවා තිබීම

නිකම්ම වේදනා නාශකයක් පමණක් නොවෙයි.දිනපතා භාවිතයෙන් ටික කාලයක් යද්දී හන්දි අමාරු සම්පූර්ණයෙන්ම සුව කර ගන්න පුළුවන්.

තද සැර සුවඳක් නැති නිසා මේක ගාලා ඕනි තැනක ඔෆිස් එකට උනත් පුළුවන්…AC වල ඉද්දී බාම් ගාල කියල කවුරුත් දැන ගන්න එකක් නැහැ.තෙල් වගේ අතේ ඇලෙන්නෙ නැති නිසා ඕනෑම වෙලාවක ඕනෑම තැනක පාවිච්චි කරන්න පුළුවන්.

✔️හන්දි වේදනා වලට ( ආතරයිටිස් සන්ධි වේදනා ඇතුළු දණහිස් ,කොන්ද ,බෙල්ල, උරහිස අත් පා ආදි ඕනෑම හන්දියක ඇතිවන වේදනා සමනය කරයි.)

✔️පිට,පපුව ඇවිලිල්ලට

✔️මස්පිඩු පෙරලීම් වලට

✔️වැටීම් තැලීම් නිසා ඇතිවන වේදනා ,ඉදිමුම් ආදිය සදහා ඉතා ඉක්මන් සහනය ලබා දෙයි.

හැමදා ම දුක් විදින්නේ නැතුව අර ගෙන ගාලා වෙනස හඳුනා ගන්න.

ගෙදරටම ගෙන්න ගන්නත් පුලුවන් කතා කරන්න..

නා දළුවන් දෙතොල් සදහා පෝෂණීය සත්කාරය💋💋💋

        කවදත් ඔබගේ සුන්දරත්වය අගයන Aarush herbals හි තවත් අගනා නිශ්පාදනයක්.

Aarush Herbals Pinky Lips – Lip Balm and Lip Scrub

අඩංගු ද්‍රව්‍ය- ඔලිව් තෙල්, නෑඹුල් පොල්තෙල්, මී පැණි, එලගිතෙල්, මී ඉටි, sweet orange oil.

මෙම lip scrub හා lip balm භාවිතයෙන්,

          ❤️දෙතොල් වල වියලි බව නැතිකරයි.

          ❤️දෙතොල් අවපැහැ ගැන්වීම නවතා දෙතොල් පැහැපත් කරයි.

          ❤️lipstick මඟින් දෙතොලට වන හානිය වලකයි.

          ❤️සුසිනිදු හා මනා හැඩයක් දෙතොල් වලට ලබා දෙයි.

රෝස පැහැති සුන්දර දෙතොලක් ලබා ගැනීමට කැමති ඔබ සදහාම වන, අහිතකර රසායනික ද්‍රව්‍ය හා අතුරු ආබාධ නොමැති විශ්වාසනීයම දෙතොල් සත්කාරයයි. අදම භාවිතා කර වෙනස වටහාගන්න.💋💋😍😍

0763949429 (facebook / whatsapp)

Mention DialHub.lk when calling seller to get a good deal

 



image
Location
Similiar Ads
Top Mobile Apps
Mobile Apps