For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic
Rs37,500,000.00 (Negotiable)

08 Bed Room Holiday Resort For Sale In Polonnaruwa

  • 08 Bed Room Holiday Resort For Sale In Polonnaruwa
  • 08 Bed Room Holiday Resort For Sale In Polonnaruwa
  • 08 Bed Room Holiday Resort For Sale In Polonnaruwa
  • 08 Bed Room Holiday Resort For Sale In Polonnaruwa
  • 08 Bed Room Holiday Resort For Sale In Polonnaruwa
image
Description
Price : Rs37,500,000.00 (Negotiable)
Type : Sell
Date : May 24, 2022
Condition : New
Location : No. 83, Lankathilaka Mawatha, Nissankamallapura Polonnaruwa

වහාම විකිණීමට…!!!!

පොලොන්නරුව නිශ්ශන්කමල්ලපුර නිදන කාමර 8 කින් සමන්විත Anuja Holiday Resort and Restaurant ඉඩමත් ඇතුලුව වහාම විකිණීමට

පහසුකම් ප්‍රමාණය :  හෙක්ටයර් 0.412 (අක්කර 1 ක්) (පර්චස් 163) 

වටිනාකම : ලක්ශ 375

සුදුසු : සංචාරක හෝටලය, කබානා දර්ශනය,  කාලානුරූපව සංවර්ධනය කළ හැකිය (පවත්නා ලියාපදිංචි ව්‍යාපාරයක් – සංචාරක ආගන්තුක නිවාස වර්ගය)

නිදන කාමර 08 ක් with attached Bathrooms සහිත ගොඩනැගිල්ලට අමතරව වෙනම නිමකිරීමට ආසන්න තට්ටු දෙකක කාමර 4 ක ගොඩනැගිල්ලක් සහා සේවකයන්ට නැවතී සිටීමට ඉදිකරන ලද තවත් වෙන්ව පිහිටි ගොඩනැගිල්ලක් ද අමතරව පිහිටා ඇත.

> නිදන කාමර 08 With attached Bathrooms

> විශාල විසිත්ත කාමරය, 

> ආපන ශාලාව

> විශාල කුස්සිය,
> විවෘත ප්‍රදේශය

ස්ථානය :

පොළොන්නරුව නගරයට 4 km

පුරාණ නටබුන් සහිත පොලොන්නරුව ඓයිතිහාසික නගරය පෙනෙන දුරින්

නිදහසේ වන්දනා මාන කිරීමට සුදුසු නිදහස් නිස්කලන්ක පරිසරය

උද්යානය: ලස්සන හරිත උද්යානය. 

For more details Contact : 076 872 4992 / 070 193 5494

FOR IMMEDIATE SALE 

Anuja Holiday Resort and Restaurant Land with 8 Bedrooms With attached Bathrooms For Sale In Nissankamallapura, Polonnaruwa

Extent of facilities: 0.412 ha (1 acre) (163 perches)

Value: 375 lakhs

Suitable for: Tourist Hotel, Cabana View, Can Be Developed Seasonal Biz In Time (Existing Registered Business – Type Of Travel Guest House)

In addition to the eight-bedroom building, there is a four-story, two-story building nearing completion, and another separate building for staff accommodation.

> Bedrooms08 with attached Bathrooms

> Large living room,

> Restaurant area

> Large kitchen,

> Open area

PLACE : 4 km to Polonnaruwa town

Polonnaruwa historical city with ancient ruins very close proximity

Free and quiet environment suitable for free pilgrimage

Garden: Beautiful green garden.

For more details Contact: 070 193 5494 / 076 872 4992 

Mention DialHub.lk when calling seller to get a good deal

 



image
Location
Similiar Ads
Top